Web NewsPicturesVideoAudio
This site requires Flash Player 9.0 or greater , Please Install Flash Player
Welcome! Guest  Sign In | Sign Up | Why Join? |
Advertisements
QBlanka
QBlanka

Solar Sri Lanka
Solar Sri Lanka

Hotel Shalini Anuradhapura
Hotel Shalini Anuradhapura

Banner Space
Banner Space

Anuradhapura Hotels
Anuradhapura Hotels

Paris Airport Pickup
Paris Airport Pickup

Palm Garden Kandy
Palm Garden Kandy

Harsha Madhuranga
Harsha Madhuranga

Rhythm World Dancing
Rhythm World Dancing

Down South Hotels in Sri Lanka
Down South Hotels in Sri Lanka


You are here: Home » සිංහල »  Ad Details

අර්ධ කාලීන රැකියා අවස්ථාවක්... [a Part Time Job Opportunity...]

Classified Ad Details


Ad Details
sri lanka
classifieds sri lanka
Date Posted2009-05-29
Titleඅර්ධ කාලීන රැකියා අවස්ථාවක්... [A Part Time Job Opportunity...]

Description

[The following text uses Sinhala Unicode characters, and therefore You need to have Sinhala unicode installed on your computer in order to view this advertisement.] .:: PixelNest-JanmaPathraya ::. - අන්තර්ජාලගත සාම්ප්‍රදායික ශ්‍රි ලාංකීය ජ්‍යොතිෂ සේවාව... අප විසින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාලගත ජ්‍යොතිෂ සේවාව සඳහා නියෝජිතයින් බඳවා ගැනීමට අදහස් කර ඇත. මීට සම්බන්ධ වීමේදී ඔබගෙන් ලියාපදිංචි ගාස්තුවක් හෝ වෙනත් කිසිම ආකාරයක ආරම්භක ගාස්තුවක් අයකරන්නේ නැත. නියෝජිතයින්ගෙන් අප ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තුවන්නේ ජ්‍යොතිෂ සේවාවන් අපේක්‍ෂා කරන අයව අප වෙත යොමු කිරීමයි. මේ කාර්යේදී ආදාල සේවා ගාස්තුවෙන් 50% ක මුදලක් ඔබට එම මොහොතේදීම හිමිවේ. අපගේ නියෝජිතයකු වීමට ජ්‍යොතිෂ විද්‍යාව ගැඹුරින් හදාරා ඇති අයකු වීම අවශ්‍ය නැත. යම්කිසි මට්ටමකට මේ විෂය පිළිබඳව ප්‍රාථමික අවබෝධයක් තිබීම ප්‍රමාණවත්ය. මීට සම්බන්ධ වීමට කැමති අය වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියේ පහත දැක්වෙන වෙබ් පිටු වෙත පිවිසෙන්න, නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශකය: http://www.janmapathraya.co.cc/agents-sn.php ආදර්ශ පිටපත් භාගත කරගැනීමට: http://www.janmapathraya.co.cc/downloads-sn.php ප්‍රධාන වෙබ් අඩවිය:: http://www.janmapathraya.co.cc

District Related to This adGampaha


Reply to Ad
ContactRuwan Fernando
Your Email
Subject
Message
 

Email Ad to Friend
Friend Email
Your Email
Subject
Message
 

send to friend download

Fabric painting saree designing classess

Low cost wedding cake structures and wedding cake

Wwwvirulankacom

House for rent near rajagiriya battaramullaaggona

Kaduwela malabe

sri lanka weddings
Top of Page Copyright © 2009 Srilanka Classifieds danweem.com. All rights reserved.